THE GOVERNING BODY OF WCIC
WCIC හි පාලක මණ්ඩලය 2023-2024
විධායක කමිටුව
Ms. Gayani de Alwis
අධ්‍යක්ෂිකා, ලොජිකෙයා පුද්ගලික සමාගම
Global WiLAT හි ආසන්නතම හිටපු සභාපතිනි
CILT හි හිටපු සභාපතිනි
කළමනාකරණ උපදේශක සහ කථිකාචාර්ය
යස්මින් අනෝජී ද සිල්වා මිය
Institute of Chartered Accountants.
SAARC Region
Ms. Ramani Ponnambalam
Co-Pillar Leader - Governance & Finance Pillar
විධායක නොවන ස්වාධින අධ්‍යක්ෂිකා සහ විගණන කමිටු සාමාජික - Kingsbury PLC, Hayleys Leisure PLC
අධ්‍යක්ෂිකා - Pidilite Lanka (Pvt) Ltd
ආරම්භක සාමාජිකා - පොදුරාජ්‍ය මණ්ඩලික ව්‍යාපාරික කාන්තා (ශ්‍රී ලංකා) නායකත්ව කණ්ඩායම
නයනා කරුණාරත්න මිය
තුසිතා කුමාරකුලසිංහම් මිය
ප්‍රධානී - ප්‍රතිපත්ති උපදේශන අංශය
පුද්ගල සහ ව්‍යාපාර පරිණාමන උපදේශක
මානව සම්පත් සංවර්ධනයේ නිරත පුහුණුකරු / උපදේශක
ව්‍යාපාර උපායමාර්ග පිළිබද විශේෂඥ
පර්යේෂණ උපදේශක/ අලෙවිකරණ සහ සන්නිවේදන උපදේශක
අශාන්ති ප්‍රනාන්දු මිය
ප්‍රධානී - කුසලතා වර්ධන අංශය
Seylan Bank PLC
නිලානි සෙනෙවිරත්න මිය
සහතිකලත් විත්තවේගීය බුද්ධිය පිළිබඳ වෘත්තියවේදී
Global Goodwill තානාපති
රේණුකා සේනානායක මිය
Co-Pillar Leader - Governance & Finance Pillar
ටියුඩර් වී පෙරේරා සහ සමාගම
මණ්ඩල සාමාජිකයින්
ක්‍රිෂ්ණජිනා රාජපතිරණ මිය
ඕෂධී කරුණාරත්න මිය
මණ්ඩල සාමාජික
Ms. Sarrah Sammoon
වත්සලා වික්‍රමනායක මිය
මණ්ඩල සාමාජික
කළමනාකරණ අධ්‍යක්ෂිකා - WikiFrank Chartered Valuers
ගෝලීය තානාපතිනිය - LionHeart RICS
තක්සේරු සහ උපදේශක - RICS APC
ෆාතිමා සහරා අන්සාරි මිය
#අංශ ව්‍යුහය
පාලන සහ මූල්‍ය අංශය
මූල්‍ය තිරසරභාවය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ විනය සහතික කිරීම මගින් WCIC සඳහා දිගුකාලීන වර්ධනයක් මෙහෙයවීම අරභයා ශක්තිමත් ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සහතික කිරීම සඳහාය.
ප්‍රධානි
- රේණුකා සේනානායක
කණ්ඩායම් සාමාජිකයින්
ප්‍රතිපත්ති උපදේශන අංශය
උපකාරක තොරතුරු මඟින් දැනුවත් වී, දිශානතියක් නිර්මාණය කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ තීරණ ගන්නන්/ පාර්ශවකරුවන් එක්රැස් කරවීම, කාන්තාවන්ට ව්‍යාපාරවල වර්ධනයට සහ දියුණු වීමට පරිසරය සලසා දීම.
ප්‍රධානි
- තුසිතා කුමාරකුලසිංහම්
කණ්ඩායම් සාමාජිකයින්
සාමාජිකත්ව වර්ධනය සහ සේවා අංශය
දැනුවත්භාවය, ආකර්ෂණය, සාමාජිකත්වය පවත්වා ගැනීම
අගය ලබා දෙන ප්‍රතිලාභ, නිතිපතා සම්බන්ධ වී සිටීම සහ අදාළ ක්‍රියාකාරකම් සහ පිළිගැනීම සමග ඔවුන් සාමාජිකත්වයේ රඳවා තබා ගැනීමෙන් ඔවුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් වෘත්තීය සහ ව්‍යාපාරික කාන්තාවන් අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා සාමාජික වෘත්තීය සහ ව්‍යාපාරික කාන්තාවන් රඳවා ගැනීම සහ බඳවා ගැනීම සඳහා දැනුවත්භාවය ඇති කිරීම, පිළිගැනීමක් සහ අගයක් ලබා දෙන ක්‍රියාකාරකම් නිතිපතා සංවිධනය කිරීම
ප්‍රධානි
- සොනාලි ද සිල්වා
කණ්ඩායම් සාමාජිකයින්
කුසලතා සංවර්ධන අංශය
WCIC සාමාජිකයන් ඇතුළු ව්‍යාපාරික සහ වෘත්තීය සේවාවන්හි කාන්තාවන්ගේ භූමිකාව ප්‍රවර්ධනය කිරීමේ කුසලතා, දැනුම, මෙවලම් හා උපකරණ, සහ සම්පත් වැඩි දියුණු කිරීම සඳහා
ප්‍රධානි
- නයනා කරුණාරත්න
කණ්ඩායම් සාමාජිකයින්
ප්‍රවර්ධන හා ප්‍රචාරණ අංශය
WCIC සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා ඵලදායි සන්නිවේදනයක් තුලින් අප සමග එක්ව සිටින සියලු පාර්ශවකරුවන් සමග සමීප සම්බන්ධතා සහතික කරන අතරම සාමාජිකත්වයට වඩාත් අදාළ වන පරීදී අපටම අනන්‍යය වූ සන්නාමයක් නිර්මාණය කිරීමයි
ප්‍රධානි
- ඕෂදී කරුණාරත්න
කණ්ඩායම් සාමාජිකයින්