Banking Portal
DFCC Bank
DFCC Aloka stands as a tailor-made financial solution crafted to empower women in realising their career aspirations, entrepreneurial dreams, and personal ambitions. It offers a plethora of exclusive benefits, such as a high-interest savings account, preferential interest rates on loan schemes, complimentary digital health solutions, and an array of additional privileges. With DFCC Aloka, women are equipped to thrive in their pursuits, fostering financial independence and prosperity.
DFCC ආලෝකා යනු කාන්තාවන්ගේ වෘත්තීය අභිලාෂයන්, ව්‍යවසායකත්ව සිහින සහ පුද්ගලික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා සකස් කරන මුල්‍ය විසඳුමක් ලෙසයි. එය ඉහළ පොලී ඉතුරුම් ගිණුමක්, ණය යෝජනා ක්‍රම සඳහා මනාප පොලී අනුපාත, අනුපූරක ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් සහ අමතර වරප්‍රසාද මාලාවක් වැනි සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් ලබා දෙයි. DFCC Aloka සමඟින්, මූල්‍ය ස්වාධීනත්වය සහ සමෘද්ධිය පෝෂණය කරමින් කාන්තාවන්ට ඔවුන්ගේ ලුහුබැඳීම්වල සමෘද්ධිමත් වීමට හැකි වේ.
Commercial bank
An average monthly salary of Rs. 75,000/- for the last 6 months should be received
through ComBank Paymaster salary package to be applicable for the Anagi instant
personal loan. Loan values are offered between Rs, 200,000 to Rs. 1Mn with a
repayment period of 12 to 60 months. This is a pre-approved loan facility with
minimum documentation
අනගි ක්ෂණික පුද්ගලික ණය සඳහා අදාළ වීමට, කොම්බෑන්ක් “Paymaster” වැටුප් ප්‍රේෂණ සේවාව හරහා පසුගිය මාස 06 තුළ සාමාන්‍ය මාසික වැටුප රු.75,000/- ක් එවා තිබීම අනිවාර්ය වේ. ආපසු ගෙවීමේ කාලය මාස 12 සිට මාස 60 දක්වා ඇති බැවින්, රු. 200,000 සිට රු. මිලියන 1ක් දක්වා ණය මුදල් ලබාගැනීමේ හැකියාව ඇත. පෙර අනුමත ණය පහසුකමක් බැවින්, සහ අවම ලියකියවිලි සහිත ණය පහසුකම ලබාගත හැක.
Commercial bank
Exclusively for female owned businesses for working capital & investment purposes.
Loans offered for amounts ranging from Rs. 2 Mn to Rs. 250 Mn with attractive
interest rates and flexible payment terms.
කාන්තාවන්ට හිමි ව්‍යාපාර සදහාම කාරක ප්‍රාග්ධනය සහ ආයෝජන අරමුණු සඳහා රුපියල් මිලියන 2 සිට රුපියල් මිලියන 250 දක්වා ණය මුදල්. ආකර්ශනීය පොලී අනුපාත සහ නම්‍යශීලී ගෙවීම් කාල සීමාවලින් යුතුවේ.
Commercial bank
Exclusive discounts throughout the year with the joining and first year annual fee
waived off; 50% cash back up to Rs. 1,000/- for the initial online/ POS machine
transaction and a Free Debit Card for all Anagi Credit Card holders who open Anagi
Savings Accounts
සම්බන්ධවීමේ සහ පළමු වසර වාර්ෂික ගාස්තු නැත. රු. 1000/- ක උපරිමයට යටත්ව පළමු POS/ ඔන්ලයින් ගනුදෙනුව සදහා 50% දක්වා මුදල් ආපසු ගැනීමේ හැකියාව සමග, වසර පුරා සුවිශේෂී වට්ටම්. Anagi ඉතුරුම් ගිණුම් විවෘත කරන සයලුම Anagi ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ ඩෙබිට් කාඩ් පතක්.
Commercial bank
Savings account with a higher interest rate than a regular savings account with a
debit card with year-round discounts, special rates offered for personal loans, home
loans & leasing facilities.
සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා වැඩි පොලී අනුපාතයක් සමග වසර පුරා වට්ටම් ඇති ආකර්ශනීය “Debit Card” පතක් හා, පුද්ගලිකරණය, නිවාස ණය සහ ලීසිං පහසුකම් සදහා විශේෂ පොලී අනුපාත.
Previous
Next