wcic logo

+94 112 671 762

Commercial bank

An average monthly salary of Rs. 75,000/- for the last 6 months should be received through ComBank Paymaster salary package to be applicable for the Anagi instant personal loan. Loan values are offered between Rs, 200,000 to Rs. 1Mn with a repayment period of 12 to 60 months. This is a pre-approved loan facility with minimum documentation
අනගි ක්ෂණික පුද්ගලික ණය සඳහා අදාළ වීමට, කොම්බෑන්ක් “Paymaster” වැටුප් ප්‍රේෂණ සේවාව හරහා පසුගිය මාස 06 තුළ සාමාන්‍ය මාසික වැටුප රු.75,000/- ක් එවා තිබීම අනිවාර්ය වේ. ආපසු ගෙවීමේ කාලය මාස 12 සිට මාස 60 දක්වා ඇති බැවින්, රු. 200,000 සිට රු. මිලියන 1ක් දක්වා ණය මුදල් ලබාගැනීමේ හැකියාව ඇත. පෙර අනුමත ණය පහසුකමක් බැවින්, සහ අවම ලියකියවිලි සහිත ණය පහසුකම ලබාගත හැක.

Commercial bank

Exclusively for female owned businesses for working capital & investment purposes. Loans offered for amounts ranging from Rs. 2 Mn to Rs. 250 Mn with attractive interest rates and flexible payment terms.
කාන්තාවන්ට හිමි ව්‍යාපාර සදහාම කාරක ප්‍රාග්ධනය සහ ආයෝජන අරමුණු සඳහා රුපියල් මිලියන 2 සිට රුපියල් මිලියන 250 දක්වා ණය මුදල්. ආකර්ශනීය පොලී අනුපාත සහ නම්‍යශීලී ගෙවීම් කාල සීමාවලින් යුතුවේ.

Commercial bank

Exclusive discounts throughout the year with the joining and first year annual fee waived off; 50% cash back up to Rs. 1,000/- for the initial online/ POS machine transaction and a Free Debit Card for all Anagi Credit Card holders who open Anagi Savings Accounts
සම්බන්ධවීමේ සහ පළමු වසර වාර්ෂික ගාස්තු නැත. රු. 1000/- ක උපරිමයට යටත්ව පළමු POS/ ඔන්ලයින් ගනුදෙනුව සදහා 50% දක්වා මුදල් ආපසු ගැනීමේ හැකියාව සමග, වසර පුරා සුවිශේෂී වට්ටම්. Anagi ඉතුරුම් ගිණුම් විවෘත කරන සයලුම Anagi ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ ඩෙබිට් කාඩ් පතක්.

Commercial bank

Savings account with a higher interest rate than a regular savings account with a debit card with year-round discounts, special rates offered for personal loans, home loans & leasing facilities.
සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා වැඩි පොලී අනුපාතයක් සමග වසර පුරා වට්ටම් ඇති ආකර්ශනීය “Debit Card” පතක් හා, පුද්ගලිකරණය, නිවාස ණය සහ ලීසිං පහසුකම් සදහා විශේෂ පොලී අනුපාත.
Previous
Next
Scroll to Top