wcic logo

+94 112 671 762

1985 වසරේ සිට

වාණිජ කටයුතු ශක්තිමත් කිරීමට

කාන්තාවන්

සහයෝගිතාවයෙන් එක්ව කටයුතු කිරීමෙන්, වාණිජ්‍ය ප්‍රගමනය තුලින් කාන්තා සවිබල ගැන්වීම, බද්ධ වී ඇති සමෘද්ධිමත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම වාණිජ මණ්ඩලයේ අරමුණයි. උපදේශනය, ජාලකරණය සහ නිපුණතා ප්‍රවර්ධනය කිරීම හරහා, කාන්තා කර්මාන්ත වාණිජ මණ්ඩලය අපේක්ෂා කරන්නේ සවිබල ගැන්වුන කාන්තාවන්, කර්මාන්ත ප්‍රවර්ධනය සහ සාර්ථකත්වය සඳහා දායකත්වයක් ලබා දෙමින් සමස්ත සමාජය බලගන්වන අනාගතයකි.

සවිබල ගැන්වීම

Facebook

Twitter

Instagram

YouTube

වැඩිදුර කියවන්න

සිමා බාධක ජය ගනිමු

සිමා පසුකරනට

කාන්තාවන්

සමාජ සම්මත හා සීමාවන්ට කොටු වි කාන්තාවන්ගේ ඉදිරි ගමන වලකන ආකල්ප බිද දැමීමට අප කැපවෙමු. උපදේශනය, උපහාර සැපයීම , සහයෝගිතාව, හරහා කාන්තා ව්‍යවසායිකාවන්ගේ දැනුම පෝෂණය කර ඔවුනට ජය ගැනීමට මග සලසමු.

වැඩිදුර කියවන්න

එක් කරමු.

Facebook

Twitter

Instagram

YouTube

ජාතික කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය

වැඩිදුර කියවන්න

ශ්‍රී ලංකාව

Facebook

Twitter

Instagram

YouTube

වෙළඳපල ස්ථානය

ජාතික කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC)" ව්‍යාපාරික කාන්තාවන් සඳහා වූ ජාතික මණ්ඩලය වන අතර, එය මනා දැක්මක් සහිත සාර්ථක ව්‍යවසායිකාවන් පිරිසකගේ එකතුවෙන් 1985 දී ආරම්භ කරන ලදී. එමඟින් කාන්තා ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා තීරණාත්මක බලපෑම ඇති කරමින් කාන්තාවන්ගෙන් ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දීමට හැකියාව උදා කිරීම අරමුණ විය. ව්‍යාපාරික කාන්තාවන් සදහා වූ ජාතික මණ්ඩලය වන WCIC ආයතනය මෙම මගෙහි යෑමට මනාව සැකසී ඇත.

අපගේ දැක්ම

කාන්තාවන් වෙනුවෙන් හඬක් හා වේදිකාවක් වෙමින්, ඔවුන් බලගන්වමින් ශක්තිමත් දේශයක් ගොඩ නැංවීමට හා ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ ඉහළ දායකත්වයක් ලබාදීම.

අපගේ මෙහෙවර

ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා: ව්‍යාපාරික හා වෘත්තියමය සංවර්ධනය සඳහා අවස්ථාවන් සැලසීම අර්ථවත් සම්බන්ධතා ඇති කිරීම ඔවුන්ගේ ව්‍යවසායකත්වය සහ වෘත්තීය කුසලතා ඔප්නැංවීමට අවශ්‍ය පසුබිම සැකසීම හා ඔවුන් බලගැන්වීම මණ්ඩලයේ සාමාජිකාවන්ගේ සාර්ථකත්වය උදෙසා පහසුකම් සැපයීම.

අපගේ මූලික වටිනාකම්

  • Diverse & Inclusive
  • Dynamic & Relevant
  • ධනවාදී ආකල්පය
  • Ethical & Sustainable

අපගේ දැක්ම

To be the “thinktank”, “voice” and the “platform” empowering women to be powerful nation builders, by participating in transforming the economic growth of the nation.Mission of an organization maps out the activity it performs and how they are strategically managed.

අපගේ මෙහෙවර

Shape the future of women, in Sri Lanka, by providing opportunities for business and professional development, fostering valuable connections, nurturing and empowering to reach their fullest potential, facilitating member successValues ensure that we stay true to our grounding principles in every thing we do, what ever we undertake.

  • විවිධත්වය සහ අන්තර්කරණය
  • ක්‍රියාශීලි සහ අනුකුල බව
  • ධනවාදී ආකල්පය
  • සදාචාරාත්මක සහ තිරසාර බව

ඉදිරියට එන සිදුවීම්

[eo_fullcalendar att1="val1" att2="val2"]

ඉදිරියට එන සිදුවීම්

ඉදිරියට එන සිදුවීම්

ප්‍රමුඛතම වැඩසටහන්

කාන්තා ව්‍යවසායක සම්මාන
Previous slide
Next slide

කාන්තා ව්‍යවසායිකා සම්මානය, WCIC විසින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන අතර එය තම ව්‍යාපාර පුළුල් කර ගැනීම සහ වර්ධනය වීමට ඇති හැකියාව මත කාන්තාවන් හදුනාගෙන ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණින් සිදු කෙරෙන උළෙලකි. මෙය ශ්‍රී ලංකා ආර්ථිකයට ඔවුන්ගේ ව්‍යාපාරයන් මඟින් ලබාදී ඇති ධනාත්මක දායකත්වය විදහා දැක්වීමට කදිම අවස්ථාවකි. ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන් හට මේ සඳහා සහභාගී විය හැකි අතර, එය සාර්ක් කලාපය දක්වා ද ව්‍යාප්ත වේ. මෙම ක්‍රියාවලිය මඟින් ව්‍යවසායකයා ව්‍යාපාරය පිළිබඳ උපාය මාර්ගික දර්ශනයන් පිළිබද සහතික කරන අතර මුල්‍ය සහ පාලනය කෙරෙහි අවධානය යොමු කරන බව තහවුරු කරයි.

කාන්තා නායකත්ව සංසදය

කාන්තා නායකත්ව සංසදය යනු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව WCIC විසින් සෑම වසරකම මාර්තු මාසයේපවත්වනු ලබන වැඩසටහනකි. එය වෘත්තිකයන් සහ ව්‍යවසායකයින් මහත් උනන්දුවෙන් බලා සිටින සම්පුර්ණ දිනක් පුරා පැවැත්වෙන දැනුම උත්පාදනය කිරීමේ වැඩමුළුවකි. එහි සැසි අදාළ වර්ෂය සඳහා වූ තේමාවට අනුකූලව සකස් කර ඇති අතර සියලුම සහභාගිවන්නන් සඳහා විවිධ වූ විද්වත් සාකච්ජා මෙන්ම එකිනෙක අතර ජාලකරණය සඳහා අවස්ථාවන්ද සහතික කරයි.

ms. yasmin anoji de silva

සභාපතිගේ පණිවිඩය

"ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත වාණිජ්‍ය මණ්ඩලය (WCIC), ලෝකයේ පළමු වාණිජ්‍ය මණ්ඩලය වන අතර 1985 දී දුරදර්ශී ශ්‍රී ලාංකීය කාන්තාවන් පිරිසක් විසින් තිරසාර ව්‍යාපාරික කටයුතු සඳහා කාන්තාවන් යොමු කිරීමේ අරමුණින් පිහිට වන ලදී. අපගේ මෙහෙවර වන්නේ කාන්තා ව්‍යවසායකයින් සහ වෘත්තික කාන්තාවන් තම ව්‍යාපාර සඳහා මනා ආචාර ධර්ම වලට අනුකූලව ශක්තිමත් පදනම මත ගොඩ නැගුනු, විධිමත් හා අන්තර්කරණය, කැටිවූ පරිසරයක් සකස් කිරීමයි.

ms. yasmin anoji de silva

සභාපතිගේ පණිවිඩය

""ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත වාණිජ්‍ය මණ්ඩලය (WCIC), ලෝකයේ පළමු වාණිජ්‍ය මණ්ඩලය වන අතර 1985 දී දුරදර්ශී ශ්‍රී ලාංකීය කාන්තාවන් පිරිසක් විසින් තිරසාර ව්‍යාපාරික කටයුතු සඳහා කාන්තාවන් යොමු කිරීමේ අරමුණින් පිහිට වන ලදී. අපගේ මෙහෙවර වන්නේ කාන්තා ව්‍යවසායකයින් සහ වෘත්තික කාන්තාවන් තම ව්‍යාපාර සඳහා මනා ආචාර ධර්ම වලට අනුකූලව ශක්තිමත් පදනම මත ගොඩ නැගුනු, Women build companies that are ethical, built on strong values and diverse and inclusive working environments.Therefore we believe women entrepreneurs can play a pivotal role to grow our economy in a sustainable manner. WCIC is grateful to the continued support of the likeminded collaborative partners who join us to help these women as they grow and scale their businesses."

අපගේ දැක්ම සනාථ කරමින් - 2022 WCIC ප්‍රතිභාභිෂේක සම්මාන ලාභීන්ගේ අදහස්

අපගේ දැක්ම සනාථ කරමින් - 2022 WCIC ප්‍රතිභාභිෂේක සම්මාන ලාභීන්ගේ අදහස්

Scroll to Top