wcic logo

+94 112 671 762

PILLAR STRUCTURE

Driving Team

The Chairperson

  • Ms. Anoji De Silva

The Strategic Consultant

  • Ms. Tustitha Kumarakulasigham

ප්‍රතිපත්ති උපදේශන අංශය

උපකාරක තොරතුරු මඟින් දැනුවත් වී, දිශානතියක් නිර්මාණය කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ තීරණ ගන්නන්/ පාර්ශවකරුවන් එක්රැස් කරවීම, කාන්තාවන්ට ව්‍යාපාරවල වර්ධනයට සහ දියුණු වීමට පරිසරය සලසා දීම.

ප්‍රධානි

  • සාරා සමුන්

කණ්ඩායම් සාමාජිකයින්

  • Tusitha Kumarakulasingam
  • Ashanthi Fernando
  • Chiranthi Cooray
  • Nelun Gunasekera
  • මරිනි ද ලිවේරා

සාමාජිකත්ව වර්ධනය සහ සේවා අංශය

දැනුවත්භාවය, ආකර්ෂණය, සාමාජිකත්වය පවත්වා ගැනීම

අගය ලබා දෙන ප්‍රතිලාභ, නිතිපතා සම්බන්ධ වී සිටීම සහ අදාළ ක්‍රියාකාරකම් සහ පිළිගැනීම සමග ඔවුන් සාමාජිකත්වයේ රඳවා තබා ගැනීමෙන් ඔවුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් වෘත්තීය සහ ව්‍යාපාරික කාන්තාවන් අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා සාමාජික වෘත්තීය සහ ව්‍යාපාරික කාන්තාවන් රඳවා ගැනීම සහ බඳවා ගැනීම සඳහා දැනුවත්භාවය ඇති කිරීම, පිළිගැනීමක් සහ අගයක් ලබා දෙන ක්‍රියාකාරකම් නිතිපතා සංවිධනය කිරීමප්‍රධානි
  • සොනාලි ද සිල්වා
කණ්ඩායම් සාමාජිකයින්
  • Illanga Karunaratne
  • අශාන්ති ප්‍රනාන්දු
  • Samitha Perera
  • Jina Rajapathirana

කුසලතා සංවර්ධන අංශය

WCIC සාමාජිකයන් ඇතුළු ව්‍යාපාරික සහ වෘත්තීය සේවාවන්හි කාන්තාවන්ගේ භූමිකාව ප්‍රවර්ධනය කිරීමේ කුසලතා, දැනුම, මෙවලම් හා උපකරණ, සහ සම්පත් වැඩි දියුණු කිරීම සඳහා

ප්‍රධානි

  • නයනා කරුණාරත්න

කණ්ඩායම් සාමාජිකයින්

  • Chathuri Ranasinghe
  • Jani Perera
  • Lilanthi Herath
  • Tehani Mathew
  • Chamila Cooray
  • Mihirini de Zoysa

ප්‍රවර්ධන හා ප්‍රචාරණ අංශය

WCIC සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා ඵලදායි සන්නිවේදනයක් තුලින් අප සමග එක්ව සිටින සියලු පාර්ශවකරුවන් සමග සමීප සම්බන්ධතා සහතික කරන අතරම සාමාජිකත්වයට වඩාත් අදාළ වන පරීදී අපටම අනන්‍යය වූ සන්නාමයක් නිර්මාණය කිරීමයිප්‍රධානි
  • ගයනි ද සිල්වා
කණ්ඩායම් සාමාජිකයින්
  • Oshadhi Karunaratne
  • Tusitha Kumarakulasingam
  • නිලානි සෙනෙවිරත්න
  • Jina Rajapathirana
  • Madhushi Wijesekera
  • සජ්ඩා හුසේන්

පාලන සහ මූල්‍ය අංශය

මූල්‍ය තිරසරභාවය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ විනය සහතික කිරීම මගින් WCIC සඳහා දිගුකාලීන වර්ධනයක් මෙහෙයවීම අරභයා ශක්තිමත් ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සහතික කිරීම සඳහාය.

ප්‍රධානි

  • රේණුකා සේනානායක

කණ්ඩායම් සාමාජිකයින්

  • Indrani Fernando
  • Anoji de Silva
  • රමණී පොන්නම්බලම්
Scroll to Top