wcic logo

+94 112 671 762

THE GOVERNING BODY OF WCIC

WCIC හි පාලක මණ්ඩලය 2023-2024

විධායක කමිටුව

යස්මින් අනෝජී ද සිල්වා මිය

සභාපති
අ(ර්)න්ස්ට් සහ යන්(ග්) හවුල්කරු / මාණ්ඩලික සාමාජික - වරලත් ගණකාධිකාරක ආයතනය මාණ්ඩලික සාමාජික - සාර්ක් කළාපීය
Institute of Chartered Accountants.
SAARC Region

ගයනි ද අල්විස් මිය

පළමු උප සභාපති
ස්වාධින විධායක නොවන අධ්‍යක්ෂිකා, සිංගර් ශ්‍රී ලංකා
අධ්‍යක්ෂිකා, ලොජිකෙයා පුද්ගලික සමාගම
Global WiLAT හි ආසන්නතම හිටපු සභාපතිනි
CILT හි හිටපු සභාපතිනි
කළමනාකරණ උපදේශක සහ කථිකාචාර්ය

රමණි පොන්නම්බලම් මිය

දෙවැනි උප සභාපති
සම-ප්‍රධානි - පාලනය සහ මුල්‍ය අංශය
කළමනාකාර අධ්‍යක්ෂිකා - Macbertan (Pvt) Ltd [ McLarens Group]
විධායක නොවන ස්වාධින අධ්‍යක්ෂිකා සහ විගණන කමිටු සාමාජික - Kingsbury PLC, Hayleys Leisure PLC
අධ්‍යක්ෂිකා - Pidilite Lanka (Pvt) Ltd
ආරම්භක සාමාජිකා - පොදුරාජ්‍ය මණ්ඩලික ව්‍යාපාරික කාන්තා (ශ්‍රී ලංකා) නායකත්ව කණ්ඩායම

තුසිතා කුමාරකුලසිංහම් මිය

මණ්ඩල සාමාජික
සම ලේකම්
ප්‍රධානී - ප්‍රතිපත්ති උපදේශන අංශය
නිර්මාතෘ / ප්‍රධාන උපදේශිකා - Z Consultancy
පුද්ගල සහ ව්‍යාපාර පරිණාමන උපදේශක
මානව සම්පත් සංවර්ධනයේ නිරත පුහුණුකරු / උපදේශක
ව්‍යාපාර උපායමාර්ග පිළිබද විශේෂඥ
පර්යේෂණ උපදේශක/ අලෙවිකරණ සහ සන්නිවේදන උපදේශක

නිලානි සෙනෙවිරත්න මිය

මණ්ඩල සාමාජික
සම ලේකම්
HSBC දේශීය මෙහෙයුම් ප්‍රධානී - ශ්‍රී ලංකාව සහ මාලදිවයින
සහතිකලත් විත්තවේගීය බුද්ධිය පිළිබඳ වෘත්තියවේදී
Global Goodwill තානාපති

අශාන්ති ප්‍රනාන්දු මිය

මණ්ඩල සාමාජික
භාණ්ඩාගාරික
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ආයතනික බැංකුකරණය - Seylan Bank PLC
Seylan Bank PLC

සොනාලි ද සිල්වා මිය

මණ්ඩල සාමාජික
සහකාර භාණ්ඩාගාරික ප්‍රධානී - සාමාජික සංවර්ධන අංශය
විධායක අධ්‍යක්ෂ - සීමාසහිත එලායන්ස් ඒජන්සීස් සමාගම
එලායන්ස් ග්‍රැෆික් ස(ර්)විස(ර්)ස් (පුද්ගලික) සමාගම
හේෂියා ශිපින්(ග්) (පුද්ගලික) සමාගම
උප සභාපති - එලායන්ස් අර්ථසාධක අරමුදල

මණ්ඩල සාමාජිකයින්

රේණුකා සේනානායක මිය

මණ්ඩල සාමාජික
හවුල්කරු / වරලත් ගණකාධිකාරී -
ටියුඩර් වී පෙරේරා සහ සමාගම

නයනා කරුණාරත්න මිය

මණ්ඩල සාමාජික
ප්‍රධානී - කුසලතා වර්ධන අංශය
සභාපති /කළමනාකාර අධ්‍යක්ෂ : Salon Nayana සහ Image Consultants

ඕෂධී කරුණාරත්න මිය

මණ්ඩල සාමාජික
මණ්ඩල සාමාජික
සන්නාම කළමනාකරු සහ නිෂ්පාදන සංවර්ධන ප්‍රධානී - Imperial Tea Exports (Pvt) Ltd

ක්‍රිෂ්ණජිනා රාජපතිරණ මිය

මණ්ඩල සාමාජික
Cyber Concepts (Pvt) Ltd හි නිර්මාතෘ, අධ්‍යක්ෂක සහමෘදුකාංග නිර්මාණ ශිල්පී

ෆාතිමා සහරා අන්සාරි මිය

මණ්ඩල සාමාජික
දේශීය කළමනාකරු - AICPA සහ CIMA, ශ්‍රී ලංකාව සහ මාලදිවයින

වත්සලා වික්‍රමනායක මිය

(MRICS)
මණ්ඩල සාමාජික
වරලත් තක්සේරු මිනින්දෝරු
කළමනාකරණ අධ්‍යක්ෂිකා - WikiFrank Chartered Valuers
ගෝලීය තානාපතිනිය - LionHeart RICS
තක්සේරු සහ උපදේශක - RICS APC

ජානකී පෙරේරා මිය

මණ්ඩල සාමාජික
Board Member.
Managing Director – Grand Export (Pvt) Limited

#අංශ ව්‍යුහය

පාලන සහ මූල්‍ය අංශය

මූල්‍ය තිරසරභාවය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ විනය සහතික කිරීම මගින් WCIC සඳහා දිගුකාලීන වර්ධනයක් මෙහෙයවීම අරභයා ශක්තිමත් ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සහතික කිරීම සඳහාය.

ප්‍රධානි

  • රේණුකා සේනානායක

කණ්ඩායම් සාමාජිකයින්

 

ප්‍රතිපත්ති උපදේශන අංශය

උපකාරක තොරතුරු මඟින් දැනුවත් වී, දිශානතියක් නිර්මාණය කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ තීරණ ගන්නන්/ පාර්ශවකරුවන් එක්රැස් කරවීම, කාන්තාවන්ට ව්‍යාපාරවල වර්ධනයට සහ දියුණු වීමට පරිසරය සලසා දීම.

ප්‍රධානි

  • තුසිතා කුමාරකුලසිංහම්

කණ්ඩායම් සාමාජිකයින්

සාමාජිකත්ව වර්ධනය සහ සේවා අංශය

දැනුවත්භාවය, ආකර්ෂණය, සාමාජිකත්වය පවත්වා ගැනීම

අගය ලබා දෙන ප්‍රතිලාභ, නිතිපතා සම්බන්ධ වී සිටීම සහ අදාළ ක්‍රියාකාරකම් සහ පිළිගැනීම සමග ඔවුන් සාමාජිකත්වයේ රඳවා තබා ගැනීමෙන් ඔවුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් වෘත්තීය සහ ව්‍යාපාරික කාන්තාවන් අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා සාමාජික වෘත්තීය සහ ව්‍යාපාරික කාන්තාවන් රඳවා ගැනීම සහ බඳවා ගැනීම සඳහා දැනුවත්භාවය ඇති කිරීම, පිළිගැනීමක් සහ අගයක් ලබා දෙන ක්‍රියාකාරකම් නිතිපතා සංවිධනය කිරීම

ප්‍රධානි

  • සොනාලි ද සිල්වා

කණ්ඩායම් සාමාජිකයින්

 

කුසලතා සංවර්ධන අංශය

WCIC සාමාජිකයන් ඇතුළු ව්‍යාපාරික සහ වෘත්තීය සේවාවන්හි කාන්තාවන්ගේ භූමිකාව ප්‍රවර්ධනය කිරීමේ කුසලතා, දැනුම, මෙවලම් හා උපකරණ, සහ සම්පත් වැඩි දියුණු කිරීම සඳහා

ප්‍රධානි

  • නයනා කරුණාරත්න

කණ්ඩායම් සාමාජිකයින්

 

ප්‍රවර්ධන හා ප්‍රචාරණ අංශය

WCIC සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා ඵලදායි සන්නිවේදනයක් තුලින් අප සමග එක්ව සිටින සියලු පාර්ශවකරුවන් සමග සමීප සම්බන්ධතා සහතික කරන අතරම සාමාජිකත්වයට වඩාත් අදාළ වන පරීදී අපටම අනන්‍යය වූ සන්නාමයක් නිර්මාණය කිරීමයි

ප්‍රධානි

  • ඕෂදී කරුණාරත්න

කණ්ඩායම් සාමාජිකයින්

Scroll to Top